අපි මේ සඳහා ඔබට උදව් කිර්‍රිමට සූදානම්! වෙළඳපොලේ වැඩිපුරම ඉල්ලුමක් තිබෙන රැකියාවක් තෝරා ගැනීමට අපි ඔබට උදව් කරන අතර කුස්තූරා එකේදී ඔබට ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන සකස් කිරීමේදීද ඔබට සහාය වෙන්නෙමු.
සරල පියවර කිහිපයකින්, ඔබට පර්තිතා ඊවා එක විවෘත කර, ස්වයං රැකියාවක නියැලෙන්නෙක් ලෙස පෙර්මෙස්සො දි සෝජෝර්නෝ එක සඳහා අයදුම් කළ හැකිය. ඔබට රැකියා කොන්ත්‍රාත්තුවක් නොතිබුණත්, ඔබට ඔබගේ පර්තිතා ඊවා එක බාවිතාකර, කල් ඉකුත් වන පෙර්මෙස්සො දි සෝජෝර්නෝ බලපත්‍රය අලුත් කිරීමට ඉතාලි රාජ්‍යය ඔබට හැකියාව ලබා දෙයි.
සේවාව ඉල්ලා සිටීම සඳහා අවශ්‍ය ලේඛන ලැයිස්තුව පහතින් ඔබට හමුවනු ඇත
ඉතාලි හැඳුනුම්පත
කෝඩිචි ෆිස්කාලය
පෙර්මෙස්සෝ දි සෝජෝර්නෝ
සේවාව ඉල්ලුම් කරන්න
ඒ සඳහා අවශ්‍ය මුදල