ඉතාලියානුවන් සහ විදේශිකයන් සඳහා පළමු online CAF ආයතනය. සියලුම CAF සේවාවන් සහ ආගමන සේවා දැන් ඔබගේ නිවසේ සිට ලබා ගත හැක. අප සේවාවන් අසෙඥො උනිකෝ උනිවෙර්සාලේ පෝලිම් වල රැදී නොසිටින්න caf online සමඟ එක්වන්න. සේවාව වෙත පිවිසෙන්න බෝනස් අසීලෝ නීදෝ ප්‍රසාද දීමනාව Icaf.online ඔස්සේ අයඳුම් කර කාලය ඉතිරි කරගන්න සේවාව වෙත පිවිසෙන්න රිකොන්ජුන්ජිමෙන්තෝ ෆමිලියාරේ Icaf.online ඔස්සේ අයඳුම් කර කාලය ඉතිරි කරගන්න සේවාව වෙත පිවිසෙන්න රෙද්දිති PF 2024 තවදුරටත් බලා නොසිට මේ සේවාව ලබාගන්න. සේවාව වෙත පිවිසෙන්න රැකියාවිරහිතයන්සඳහාලබාදෙන NASPI ඔබට NASpI විරැකියා ප්‍රතිලාභ අවශ්‍යද? එසේනම් ඔබ සිටින්නේ හරිම තැන, පෝලිම් වල... සේවාව වෙත පිවිසෙන්න පර්තිතා ඊවා ඔබට රැකියාවක් නැද්ද?ඔබට රැකියාවක් ලැබෙන තෙක් බලා නොසිටින්න, දැන්ම ඔබේ පර්තිතා ඊවා... සේවාව වෙත පිවිසෙන්න iCAF.online තෝරාගත යුත්තේ ඇයි? පුද්ගලාරෝපිත සේවාNaspi සඳහා වන අයදුම්පත, විශ්‍රාම අයදුම්පත, ISEE ඉදිරිපත් කිරීම සහ ඔබ අවශ්‍ය අනෙකුත් සියළු කෆ් වැඩ සඳහා ඔබගේ නිවසේ සිටම අයදුම් කරන්න. වෘත්තීමය සහායඅයඳුම් කිරීමට කුමන ලේඛන යැවිය යුතුද යන්න විශ්වාස නැද්ද හෝ ඔබට ඒ සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් තිබේද? අපගේ කාර්‍ය්මණ්ඩලයෙන් අසා උපකාර ලබා ගැනීමට වේලාවක් වෙන්කරගන්න. ඔබේ නිවසේ සිටමඔබට අවශ්‍ය සියල්ල ඔබගේ විශ්වාසවන්තම සේවාදායකයාගෙන්, ඔබට අවශ්‍ය විටෙක සහ කෙලින්ම ඔබගේ නිවසේ සිට පහසුවෙන්ම කර ගැනීමට. iCAF.online ඔබට සහය වන්නේ කෙසේද? තෝරන්න ඔබට අවශ්‍ය සේවාව තෝරන්න ගෙවීම කරන්න ආරක්ෂිතව ගෙවීම සිදුකරන්න. යවන්න ගෙවීම් කරන අවස්ථාවේදී අවශ්‍ය ලියකියවිලි යවන්න රිසිට්පත ඔබගේ රිසිට්පත ඩවුන්ලෝඩ් කර අයදුම්පතේ ප්රතිඵලය ලැබෙන තුරු මදක් රැදී සිටින්න