මොදෙල්ලො 730 සඳහා දැන්ම අයදුම් කරන්න, එය සඳහා ගතවන්නේ ඉතාම සුළු කාලයක් පමණි
730 2023 දී ලැබුණු අයට:
රැකියාවෙන් ලැබෙන ආදායම සහ රැකියාවට සමාන ආදායමක් ලබන්නන්ට;
ඉඩම් සහ ගොඩනැගිලි වලින් ලැබෙන ආදායම් ලාභීන්ට;
ප්‍රාග්ධන ලාභ ඇති අයට;
පර්තිතා ඊවා අවශ්‍ය නොවන ස්වයං රැකියාවෙන් ලැබෙන ආදායම් ලබන්නන්ට;
වෙනත් ආදායම් (උදා: විදේශයන්හි පිහිටි ඉඩම් සහ/හෝ ගොඩනැගිලි වලින් ලැබෙන ආදායම් ලාභීන්ට);
;
වෙනත් ආකාරයට රජයේ බදු අය කිරීමට යටත් වන ආදායම්ලාභීන්ට
730,2023 අයදුම් පත් බාරගන්නා අවසාන දිනය, සැප්තැම්බර් 30 වේ. (එය නිවාඩු දිනයක් බැවින් එය ඔක්තෝබර් 2 දක්වා කල් දමා තිබේ).
සේවාව ඉල්ලා සිටීම සඳහා අවශ්‍ය ලේඛන ලැයිස්තුව පහතින් ඔබට හමුවනු ඇත
ඉතාලි හැඳුනුම්පත
කෝඩිචි ෆිස්කාලය
Codice fiscale di tutti i familiari a carico
සේවාව ඉල්ලුම් කරන්න
ඒ සඳහා අවශ්‍ය මුදල