ඔබට ISEE උනිවෙර්සිතාරියෝ සඳහා අයඳුම්කිරීමට අවශ්‍ය ද? ඔබගේ විශ්වවිද්‍යාල ගාස්තුව අඩු කරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
විශ්වවිද්‍යාල ගාස්තු අඩුකර ගැනීම සඳහා අයදුම් කිරීමට ISEE universitario අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, විශ්ව විද්‍යාල ගාස්තු ගෙවනු ලබන්නේ ශිෂ්‍යයාගේ ISEE එක අනුව ය. ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේදීද මෙම ලේඛනය අවශ්‍ය වේ.
ඒ සඳහා අවශ්‍ය මුදල