logo icaf online servizi caf online

Caf online - මොදෙල්ලෝ රෙද්දිති PF 2024

මොදෙල්ලෝ රෙද්දිති PF යනු පුද්ගලයන්ට තම බදු වාර්තාව ඉදිරිපත් කිරීමට සලසන මොදෙල්ලො එකකි.

මෙමබදුවාර්තාවගොනුකළයුත්තේකවුද?

බදු ගෙවන්නන් පුද්ගලික ආදායම ඉදිරිපත් කිරීමට බැඳී සිටී

බදු ගෙවන්නන්:

ඔවුන් මොදෙල්ලෝ 730 ඉදිරිපත් කිරීමට නියමිත කාල සීමාව තුළ කිරීමට අපොහොසත් වුනු අය;

කලින් වසරේ ඔවුන්ට ව්‍යාපාරික ආදායමක් ද, පර්තිතා ඊවා අවශ්‍ය වන ස්වයං රැකියාවෙන් ලැබෙන ආදායම, මොදෙල්ලෝ 730 එකට එකතු කිරීමට නොහැකි වෙනස් ආකාරයේ ආදායම් තිබෙන අවස්ථාවල.

පෙර වසරේ සහ / හෝ ආපසු ඉදිරිපත් කළ වර්ෂය තුළ, අයඳුම් කරුවන් ඉතාලියේ පදිංචි නොවී සිටීම

එක් ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතු අවස්ථාවල: VAT, IRAP, මොදෙල්ලෝ 770

මියගිය බදු ගෙවන්නන් වෙනුවෙන් වාර්තාව ගොනු කළ කිරීම.

ආදායම්ලාභීන්වර්ගීකරණය

2023 වර්ෂය සඳහා පරිපූරක ප්‍රතිකාරය සාමාන්‍යයෙන් යුරෝ 40,000 දක්වා ආදායමක් ඇති සියලුම සේවකයින්ට ලැබිය යුතුය. 8,174 (එයට අඩුනම් ගෙවීමක් සිදුවන්නේ නැත) සිට € 26,600 දක්වා, € 26,000 සිට € 28,000 දක්වා සහ € 28,000 සිට € 40,000 දක්වා  විවිධ පරාසයවල ආදායම් ලාභීන් වර්ගීකරණය මත පදනම්ව ලබාදෙන මුදල වෙනස් වේ. 

ත්‍රත්තමෙන්තෝඉන්තෙග්‍රතීවෝකුමක්ද?

ත්‍රත්තමෙන්තෝ ඉන්තෙග්‍රතීවෝ (බදු ප්‍රසාද දීමනාව ලෙසද හැඳින්වේ) නිශ්චිත ආදායම් සීමාවක් තුළට වැටෙන සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා වසරකට උපරිම වශයෙන් € 1200 (මසකට € 100) ලෙස බූස්තා පාගා හරහා ලැබෙයි. Naspi ලබන රැකියා විරහිතයින්ට හිමි සහන මුදල INPS මගින් සෘජුවම සපයනු ලැබේ. ඔබ ගෘහ සේවිකයෙකු නම්, ඔබට මොදෙල්ලෝ 730 හෝ මොදෙල්ලො රෙද්දිති PF හි මෙම ත්‍රත්තමෙන්තෝ ඉන්තෙග්‍රතීවෝ ලබන වසරේදී අයකර ගැනීමට හැකි වනු ඇත.

දැන්ම අයදුම් කරන්න

ඒ සඳහා අවශ්‍ය මුදල

50,00